Let's continue practice as an online group

Insight Timer - Free Meditation App 

Download Link >> https://insighttimer.com/

Current Online Groups;
  • Nilambe Friends Sri lanka
  • Nilambe Friends Europe
  • Nilambe Friends Australia
You all are mostly welcome to the Nillambe Online Meditation group. Our only aim is to help you to continue the practice you initiated at Nilambe Meditation Centre. We have selected ‘Insight Timer App’ for this purpose. 

Please try meditate at least once a day through this App.  By doing so, your maximum corporation towards the others will be ensured for group meditation. Further, we believe that, you will take every effort to be mindful in your day to day chores, in addition to the group meditation in seated posture.       

May your effort towards refining your practice in Mindfulness Composure, be a great success!   
Insight Timer App Manual.pdf Insight Timer App Manual.pdf
Size : 1128.735 Kb
Type : pdf
නිල්ලඹ අන්තර්ජාල භාවනා කණ්ඩායමට එකතු වීමට බලාපොරොත්තු වන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපගේ එකම අරමුණ වන්නේ ඔබ නිල්ලඹ භාවනා මධ්‍යස්‌ථානයෙන් ඉගෙනගත් භාවනාව නොකඩවා පුහුණු කරගෙන යෑමට ඔබට උපකාර කිරීමය. ඒ සඳහා Insight Timer app එක අපි තෝරාගතිමු.

කරුණාකර දිනකට  එක් වරක් හෝ app එක තුලින් භාවනා කරන්නට උත්සාහ ගන්න. එමගින් සමූහ භාවනාව සඳහා ඔබගේ උපරිම දායකත්වය සැමදෙනාටම ලැබෙනු ඇත. එමෙන්ම වාඩිවී කරන භාවනාවට අමතරව එදිනෙදා වැඩ කටයුතු හැකි පමණ සිහියෙන් කිරීමටත් ඔබ උපරිම උත්සාහයක් ගනු ඇති බව අප විශ්වාස කරමු.

සති සමාධි දියුණු කරගැනීමට ඔබ සැම කරන මේ වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරමු. 
Insight Timer Manual Sinhala.pdf Insight Timer Manual Sinhala.pdf
Size : 1592.985 Kb
Type : pdf